Range Rover Evoque ~ දන්න කෙනෙක් හෙල්ප්
මචං.... මෙන්න මේ Range Rover Evoque එක Rs.10,500,000/= කියනවා...උබලගේ අයිඩියා එක මොකද්ද.. මේක පාඩුද මේ ගානට.. Evoque ගැන දන්නා එවූන් එහෙම මේකේ ඇතිනේ... ටෙල් මේ යුවර් අයිඩියාස් ප්ලීස්...:yes:
http://ikman.lk/en/rover-evoque-2013-for-sale-colombo-29#...