දිනක් ඇමරිකානු, ප්‍රංශ සහ අප්‍රිකානු කෙල්ලන් තිදෙනකු ගුවන් යානයක ගමන්
කරමින් සිටියදී ගුවන් යානය කඩා වැටෙන්නට යන බව ගුවන් නියමුවන්
නිවේදනය කරන ලදී.
වහාම ක්‍රියාත්මක වූ ඇමරිකන් කෙල්ල තම මුහුන make-up කරමින්
කියා සිටියේ අනතුරට ලක් වූවන් බේරාගැනීමට පැමිණෙන නිලධාරීන්
පලමුව වඩාත් රූමත් තැනැත්තිය...