දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?
බුදුදහමේ මාරයා වශයෙන් හඳුන්වන්නේ සිතේ ඇති රාග, ද්වේශ, මෝහ සිතිවිලිය. බුදුදහමට අනුව ලෝකය නිර්මාණය වන්නේද මේ රාග, ද්වේශ, මෝහ සිතිවිලි වලින්ය. කොටින්ම කිව්වොත්, ලෝකය මවන්නේ මේ රාග, ද්වේශ, මෝහ මාරයාය. නමුත් අපි ක්‍රිස්තියානි වැනි ආගම් වල දකිනවා මේ ලෝකය මවන ලදැයි කියන...