ගැටළුවක්......... විශ්ව විද්‍යාල අනධ්‍යන සේවාව
එළකිරි මිතුරනි, මට දැනගන්න ඕනේ විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක-විදුලි කාර්මික (කම්කරු 3 වෙනි ශ්‍රේණිය) වැටුප කොපමණද?:eek: විශ්‍රාම වැටුප ලැබෙනවා ද? :eek:කරුණාකර දන්න කෙනක් පිළිතුරක් ලබා දෙන්න........:rolleyes: