යාල්දේවි බෝම්බයෙන් දිවි ගලවාගත් දෙදෙනකුගේ කතාව
නැවත යාල්දේවි ගමන් ඇරැඹීම ගැන අපිට ආඩම්බරයි
‘යාල්දේවි’ දුම්රිය යළිත් යාපනයට ගමන් අරඹනු ඇත. එකල උතුරු මාර්ගය බොහෝ ආදායම් ඉපයුවේය. උතුරු මාර්ගයේ දුම්රිය ඇරැඹියේ 1905 දීය. කොටි ත්රස්තවාදීන් විසින් යාල්දේවි දුම්රිය 1985 ජනවාරි 19 දින පුපුරුවා හැරීමත්...