You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
C
මචන්ලා මට කියනවද kandy වල තියෙන couples වලට යන්න හොඳ film halls මොනාද කියලා?
sigiri katugastota
Arena katugastota
Regal Kandy
මෙවා හොඳයිද ? Box එහෙම චා ද..?? :D ආහ් තව ticket price එහෙම දන්නවනම් කියන්න.