යාළුවනේ මට හොඳ මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න ඕනේ. හොඳ කෙනෙක් දන්නවා නම් කියන්නකෝ. එයා කොහෙද ඉන්නේ කියලත් කියන්න. ලොකු උදව්වක් ගොඩක් පින් ඔයගොල්ලන්ට.
මගේ එක පුතෙකුට social Phobia කියල මම හිතනවා. එයා හරිම අමුතු විදියට හැසිරෙන්නේ. ඉක්මනින්ම ප්‍රතිකාරයක් කළොත් එයාගේ අනාගතය විනාශ වෙන එකක් නැහැ...