මාමේ නැන්දේ ... සුරංගනී හා Ashiqui
නැන්දේ මාමේ මේ අහගන්නේ
දුව ගැන ඇල්මක් හිතේ තියෙන්නේ
දුව දුන්නොතින් පින් සිදුවන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ
මාමගේ අදහස ලොකු දුව දෙන්නයි
නැන්දගේ අදහස පොඩි දුව දෙන්නයි
මගෙනම් අදහස මැද දුව ගන්නයි
අනික් දෙන්න නෑනල කරගන්නයි
uxFk8OSAXr0
P.s. අපේ ගෙවල්...