1. T

    මගෙ අැඟ හැදිලා නෑ

    මගෙ අැඟ හැදිලා නෑ මං එලකිරියේ මගෙ සමාජ බිය ගැන පෝස්ට් දැම්මා.දැනට treatments ගන්නවා dr.pabasari ginige ගෙන්.මට දැන් තියන අවුල තමයි මගෙ අැඟ හරියට හැදිලා නෑ.හරියට අවුරුදු 13ක කොල්ලෙක්ගෙ අැඟක් වාගෙ.හැබැයි එච්චර ලස්සන අැඟකුත් නෙවෙයි.පපුවක් කියන නාමයක් නෑ නිකම් ලෑල්ලක් වාගෙ.මගෙ උරහිස් ගොඩක් බැහැලා.ඒ...
  2. T

    help me

    මං ගොඩක් කල් දුක් විඳිනවා මේ social anxiety නිසා. බෙහෙත් ගත්තා. ඒත් කියන්න තරම් අඩුවක් නෑ 10% විතර යන්තම් වාගෙ පොඩ්ඩක් හොඳයි. ඒත් දැන් බෙහෙත් ගන්න තරම්වත් වත්කමක් නෑ. මේ ගැන thread එකක් මං කලිනුත් දාලා තියෙනවා. මේ තමා මට දැනෙන දේවල් 1. හරියට කතා කරන්න බෑ වචන පැටලෙනවා, කියන්න ඔන දේ නෙවෙයි...
  3. T

    මට උදව් කරන්න

    යාලුවනේ මම මේ Fake Account එකක් හදාගෙන ආවේ මේ කතාව ඔයාලට කියන්න.මගෙ හිතේ තියෙන දුක ඔයාලට කියලා හිත නිදහස් කරගන්න.මම දන්නවා ඔයගොල්ල මේක කියවලා මොකක්හරි අදහසක් මට දේවි කියලා.එහෙනම් මෙන්න මේකයි කතාව.මම පොඩි කාලෙ ඉදන් Social Anxiety Disorder (සමාජ භීතිකාව) රෝගයෙන් දුක් විදිනවා.පොඩි කාලෙ ඉඳලම මං...

    No contents