You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
A
ලංකාබෙල්-4G-උන් වරෙල්ලා
ලංකාබෙල් 4G යුස් කරන අයගෙන් මම මේක අහන්නේ. උබලගේ යුසේජ් එක බලන http://www.lankabell.com/lte/ කියන පේජ් එකට ගිහින් ලොග් වෙන්න පුලුවන්ද ? මගේ එකවුන්ට් එකට ලොග් වෙන්න බෑ. යූසර්නේම් හෝ පාස්වර්ඩ් වැරදියි කියනවා. උබලටත් එහෙමද?