අරගලයට එකතු වුණු ගුවන් නියමුවෝ ...
(මව්බිම ආර්ථික අගාදයට ඇද දමා ජන පැවැත්ම විනාශ කළ ඔවුහු, තමන්ට විරුද්ධව නැගෙන ජන අරගලයේ සවිය , ඝෝෂාව දරා ගත නොහැකිව යම් රහස් මොහොතක රටින් පලා ගියහ . ඔවුන් රැගත් පෞද්ගලික ගුවන් යානයේ නියමුවා වූයේ කපිතාන් නුවන් බණ්ඩාර ඒකනායකයි. මේ ලියා ඇත්තේ ඔහුගේ කතාවයි ...