තායිලන්ඩ් වීසා උදව්
අපි යාලුවො සෙට් එකක් සැප් 1 තායිලන්ඩ් යන්න හදන්නෙ. වීස හදන්න ට්රැවල් ඒජන්සියකට දුන්න.
අම්මගෙන් හරි තාත්ත ගෙන් හරි ස්පොන්සර් ලෙටර් එකක් ඔනෙලු ටුවර් එකට සොපොන්සර් කරන්නෙ එයාලා කියල. ඒ වගේ හදපු සොපොන්සර් ලෙටර් එකක template තියෙන කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න. එ වගේ ලෙටර් එකක්...