1. chanu16

    Help plZZZZZZZZZZZZZZZ!!!

    Tamil exam result balanna department of official languages kiyana site ekata log wenne kohomada. danna kenek kiyanna.loh weddi error ekak enawa....:(:no::(
  2. chanu16

    ඇඩ්මින්, පාස්වර්ඩ් දාලද? එන්න පුතීලා.......

    ඇඩ්මින්, පාස්වර්ඩ් දාලද? එන්න පුතීලා....... කොහොමද සින්හලුනේ .............. මම සාමාන්‍යයෙන් වැඩිය තෙරෙඩ් දන්නේ නෑ.ඒ උනාට මට උන ඇබැද්දිය අනිත් උන්ටත් ඇති කියල හිතුවා.... :(:( මේකයි සිද්දිය ofz එකෙන් පාවිච්චි කරන්න දීපු ලැප් එක ගෙදරදී මගේ අතින් බිම වැටුනා.:sorry: පස්සේ මේ ලබ්බ on වෙන්නේ නැ...
  3. chanu16

    පොඩි උදව්වක් ඕන කොල්ලනේ

    පොඩි උදව්වක් ඕන කොල්ලනේ ගාල්ලේ 8gb ddr 3 1333mhz ram එකක් ගන්න කිසිම කඩයක් නෑ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මේක ගන්න පුළුවන් තැනක් ගාල්ල අවට උනත් කමක් නෑ .southnet ,sell x ,galle laptop house,tulip හැම එකම බැලුව එත් නෑ. තියන ඒවත් 1333mhz නෙමෙයි. Help plzz :rolleyes: :rolleyes:
  4. chanu16

    නිවාස සැලසුම් - උදවුවක් දෙන්න

    නිවාස සැලසුම් - උදවුවක් දෙන්න සිංහලුනේ නිවාස සැලසුමක් අනුමත කරගන්න කොච්චර කලක් ගතවෙනවද ? දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න. නාගරික සීමාවේ තියන ඉඩමක් නෙමෙයි.දන්නා කෙනෙක් උදවු කරන්ඩෝ...........:(:( තැන්කු වේවා.;););)
  5. chanu16

    මචංලා පොඩි උදව්වක් ඕන .........

    මචංලා පොඩි උදව්වක් ඕන ......... මගේ VGA එක nvidia 8400gs 512mb:oo: එකක් මේකේ අවුලක් නැතුව ගහන්න පුළුවන් හොද ගේම්ස් ටිකක් කියපල්ලකෝ........ celaron 1.8Hz prosseser :no: 2gb ram:rolleyes: මේ තියෙන්නේ මම ගහපු ගේම්ස් ටිකක් මේවා අවුලක් නැතුව මේ ප්‍රෆෝමන්ස් වල ගහන්න පුළුවන්..... ;):lol::lol...

    No contents