You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
D
අසම්මත වූ මගේ කතාව
මචන්ලා මේක් ඇත්තටම ෆේක් එකවුන්ට් එකක්.මට මේ මගෙ ජීවිතයට ගොඩක් බලපාපු සහ ආදරේ කරන කෙනෙක් ගැන ලියන්නම ඔනේ කියල හිතුන නිසා මේ විදියට ආවෙ.
ඇත්තටම ඒක සමාජයට අනුවනම් අසම්මත කතාවක්.ඒත් පස්සෙ උඹලම තීරනය කරපල්ලා මචන්
මුලින්ම මම ගැන කියලා ඉන්නම්.මම වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන...