1. M

    වාහනයේ පොත ගැන

    වාහනයේ පොත ගැන ඕං මම දාන පළවෙනි ත්‍රෙඩ් එක. මම හිතනවා මේ මාතෘකාව මීට කලින් මේ එළකිරියේ පෝසට් වෙළා නැතිව ඇති කියලා. කාටත් ප්‍රයෝජනවත් වෙන, වාහනයක් ගන්නකොට ඉතාමත් වැදගත්වෙන පොත ගැන අපි හැමෝම දන්න නොදන්න කරුණු මේකේ දාමු. [/IMG] 1. ලියාපඳිංචි කිරීමේ අංකය - දන්නවානේ ඉතිං... 2. චැසියේ අංකය - මේක...

    No contents