1. C

    Export business (කොහුබත්)

    මචං... china හෝ USA වලට export කරන එක ගැන කවුද විස්තරයක් දන්නෙ? කොහුබත් වගේ දෙයක් යවනවා නම් 100KG වගේ.. Tax කොහොම වෙයිද? අවසරයක් ගන්නෙ කාගෙන්ද? දන්න කෙනෙක් ඉන්නවද?ක කොහුබත්ම වෙන්න ඕනේ නෑ... ටිකක් බර ඕනෙම දේකට Background එක පොඩ්ඩක් කියලා දෙන්න..

    No contents