නැදුන්ගමුවේ රාජා
දලදා මාලිගාවේ කරඩුව වඩම්මවන නැදුන්ගමුවේ ඇතා වන රාජා අපේ ගෙවල් ලගින් ගියා. පලවෙනි වතාවට මම දෑහින් දැක්කෙ. වාද්දුවේ දලදාවත්ත පන්සලේ පෙරහැරට යන ගමන් තමයි අපේ යාලුවෙක්ගෙ ගෙදර මගදි නැවතුනේ.
රාජා වාහන වල යන්නෙ නැහැලු .පයින් ගියාට හෙන හිමින් යන්නෙ. අඩි 11ක් ,12ක් විතර උසයි...