අරූට සිංහල බැරිද තටමනවනේ වචනයක් වචනයක් ගානෙ. ප්රවර්දනය කියන්න කාපු කට්ට .
අවුරුදු 50කටත් වැඩිය ලංකාවේ ජිවත් වෙලත් සිංහල කතා කරන්න බැහැනේ, සිංහල දෙමල,මුස්ලිම් මිනිස්සුත් කතා කරන්නේ. පුජා උමාශංකර් දැම්මනම් ඔයිට වඩා හොදට කියවනවා. :lol:
ඒක කොහම වෙතත් අතුරු අයවැය නම් හොදයි වගේ