1. Darshanali89

    Driving tips ...?

    Driving tips (ඩ්‍රයිවින් ගැන...)...? මම වාහන එලවන්න ටිකක් ආදුනිකයෙක් හින්ද මේ ප්‍රස්නෙ අහන්නේ ... වාහන එළවනකොට "Side Mirrors" බැලීම ගැන ඔයාලගේ අදහස් ටිකක් දෙන්නකෝ .. මම එළවනකොට නිතරම් "Side Mirrors" බලනවා (ටිකක් බය වැඩි හින්ද:dull:) එතකොට වාහනය නොදැනීම දෙපැත්තට යන්න බලනවා. ඇත්තටම වාහන පදවනකොට...
  2. Darshanali89

    වාහන ගැන උදව්වක් , plzz..

    වාහන ගැන උදව්වක් , plzz.. hello friendZZ ; මම දැකල තියනවා මේ forum එකේ ඉන්න යාලුවෝ ගොඩක් වැදගත් තොරතුරු හුවමරුකරගනන්ව . මමනම් මේ forum එකට අලුත් කෙනෙක්. මම විශේෂයෙන්ම මේකට අතුලුවුනේ මම නොදන්නා තොරතුරු ටිකක් ඔයාලගෙන් දැනගන්න.... මම ලගදී වාහනයක් ගන්න යනවා, මේක මගේ first vehicle එක. මම licence...

    No contents