විල්පත්තුවේ කොටි
කොටි ඉන්දියාව, අප්‍රිකාව, බටහිරි ආසියාව, මැදපෙරදිග රටවල් ආශ්‍රිතව හා දකුණු ආසියාවෙත් සයිබීරියාවෙත් දැකිය හැකි වේ. ඒ රවටල් සියල්ලේ ම දැකිය හැකිවන්නේ පැන්තරා පාඩුස් ලෙස සත්ත්ව විද්‍යාතමක්ව හඳුන්වන එකම සත්ත්ව විශේෂයකි. එසේ වුව ද ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කොටිය මෙරටට පමණක් ආවේණිකය...