1. B

    කුකුලෙක් මරන්න හොදම විදිය මොකක්ද?

    කුකුලෙක් මරන්න හොදම විදිය මොකක්ද? මචන්ලා, මම අලුතෙන් කුකුල් ෆාම් එකක් පටන් ගත්තා. බයිරහා එකෙන් පැටව් ගත්තේ, උන් දවස් 45ට හොදට හැදෙනවා. සීන් එක බන් උන් මේ පාර ගෙනියන්න ආවේ නැ. දැන් මුන්ට කන්න දෙන එක අතින් පාඩුයි, දවස් ගාන කම්ප්ලීට් නිසා. විකුනන්න අපේ ගමේ එකෙක්ව කතා කලා ඌ කියනවා මරලා සුද්ද කරලා...

    No contents