You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
E
පපුවේ ශල්‍යකර්මයක් - Thoracic Surgery - Help
මට හුස්ම ගැනිමේ අමාරුවක් තියෙනවා. චෙක් කරලා බැලුවම ඩොක්ටර්ස්ලා කිව්වේ මට Dyspnoea on Exertion (Shortness of breath) තියෙනවා කියලා. මගේ පපුව ඇතුලට ගිලිලා (pectus excavatum) තියෙන නිසයි එහෙම වෙලා තියෙන්නේ.
ලංකාවේ ඉන්න හොඳම Thoractic Surgeon කවුද...