1. A

    Involve 360 Help

    මචන්ලා.... Involve 360 එකේ වැඩ කරන අය කව්ද ඉන්නෙ. කොහොමද company එක. හොඳයිද? කට්ට වැඩියි ද? Working Hours කොහොමද?
  2. A

    CCNA කරන්න ඕන අය එන්න....

    CCNA කරන්න ඕන අය එන්න.... 20% off for any registration method. Don`t miss this valuable chance.
  3. A

    හොදම Computer Hardware කෝස් එක

    හොදම Computer Hardware කෝස් එක හොදම Computer Hardware කෝස් එක තියෙන්නෙ කොහෙද? කරපු අයම කියන්නකො. චාටර් තැනක් තියනව නම් හේතුවත් කියන්නකො..
  4. A

    කොම්පියුටර් හාර්ඩ්වෙයා නෙට්වර්කින් ඉගෙ&#

    කොම්පියුටර් හාර්ඩ්වෙයා නෙට්වර්කින් ඉගෙ&#
  5. A

    උදාව්...

    මචන්ලා... මට කියනවද දකුනු මූදු තීරයේ දවසක් ගත කරන්න පුලුවන් තැනක් ගැන. රූම් නැතුව කෑල්ල එක්ක යන්න පුලුවන් තැන.. ගාල්ලට කලින් හම්බ වෙන තැනක්.
  6. A

    කැඩිච්ච කොම්පියුටර් කෑලි

    කැඩිච්ච කොම්පියුටර් කෑලි යාලුවනේ,,, මට උදව්වක් ඕන. මට ඕන කරල තියනව වැඩ කරන්නෙ නැති computer parts. මම computer hardware උගන්නනව. මගෙ course එක වෙනස්කරල ගොඩක් ප්‍රැක්ටිකල් දාන්න හිතන් ඉන්නව. ඒකට මට ලමයින්ට ප්‍රැක්ටිකල් කරන්න දෙන්න පිච්චිච කෑලි ඕන. ගන්න තැනක් දන්නවනම් හරි, ඔය ගොල්ලො ගාව තියවනනම්...
  7. A

    Liberty BOX vs Savoy BOX

    මචන්ලා,, මට කියනවද liberty box ගියපු කෙනෙක් ඒකෙ දොරවල් තියෙන්නෙ ඉසරහින්ද කියල. නැත්නම් savoy box වගේ පිටිපස්සෙන්ද? චාටර් වෙන්නෙ නැතුව මොනව හරි කරගන්න පුලුවන්ද?

    No contents