මට external hard එකක් ගන්න ඕන කල්ල තියෙනව. 2TB – 3TB වගේ. මොනවද තියෙන හොද වර්ග? යුනිටි එකෙන් නැතුව කොලබ අවටින් ගන්න තියනව නම් හොදයි. (බම්බලපිටියෙ වගේ). තව ඔය USB2.0, 3.0 වලින් හොද මොකක්ද? 3.0 එකේ සැලකියයුතු වේගෙ වෙනසක් තියෙනවද? Western Digital, adata, Seagate, transcend කියල barclays එකේ තියෙනව...