1. pissu puuusa

    Excel ප්‍රශ්නයක්...

    Excel ප්‍රශ්නයක්... මේකයි කතන්දරේ.. මට ඕන Excel වල sheet 1 වල ඕනම cell එකක color එක වෙනස් කරන කොට, sheet 2 වලයි sheet 3 වලයි ඒ cell එකේ ඒ color එක ඒ විදියටම automatically වෙනස් වෙන්න හදාගන්න. conditional formatting වලින් color base කරන්න පුළුවන් ද?
  2. pissu puuusa

    පොඩි උදව්වක් ඕන (පොඩි නෙවෙයි ලොකු 😣)...

    පොඩි උදව්වක් ඕන (පොඩි නෙවෙයි ලොකු 😣)... මේකයි කතන්දරේ... මට ඕන Excel files ගොඩක තියෙන summary data ටික තනි වෙනම file එකක Excel sheet එකකට ගන්න. ඒ වෙන වෙනම files වල data වෙනස් කරන කොට අර summary එකේ Automatically වෙනස් වෙන්නත් ඕන. හිතන්න මෙහෙම... ඔන්න 1 වෙනි job එකේ A කියන item එකෙන් 100 යි. B...

    No contents