මට කවුරුහරි කියපන්කො මචන් දැනට වැඩියෙන්ම ෆේමස් Wordpress වෙබ් sites ද? නැත්තම් HTML coding වලින් හදපු එවද world එකේ?? ඔය දෙකේ වාසි අවාසි මොනාද? wordpress SEO කරද්දි yoast pluggins use කරනවා වගේ වෙන SEO කරන ප්ලුග්ගින්ස් තියෙනවද?
HTML coding වෙබ් සයිට් වල SEO කරන්නේ කොහොමද? ඒකට කෝඩින් අනිවා දැන...