ගිනිගන්නවා වගේ බන් 18+
මචන්ලා මාර case 1ක් වෙලා තියෙන්නේ දවස් දෙක තුනක ඉඳල ඉකිලිය දකුණු පැත්තේ නිකන් ගිනිගන්නවා වගේ දනවා බන්.ඇවිදගන්නත් බැහැ ජොකාගේ කෙලවරය, කකුලෙය් අනෙක් පැත්තෙය් ගැවෙනකොට ඉන්න බැහැ බන්.අල්ලලා බලනකොට තේරෙනවා නිකන් තුවාල වෙලා වගේ.දන්න කෙනෙක් මේකට ගාන්න හොඳ ක්‍රීම් 1ක් වත්...