තෙවෙනි ඇසෙන් පින්සලෙන් පැන්සලෙන් පෑනෙන්
තෙවෙනි ඇසෙන් පින්සලෙන් පැන්සලෙන් පෑනෙන් කරන නිරමාණ එළිදැක්වීමට ඔබටම වෙන්වූ Elakri අවකාශය..
ඔයාල ගත්තු ලස්සන පින්තුර.. painting drawings එහෙම තියෙන ඒවා යාලුවන්ටත් බලාගන්න මේකේ පොස්ට් කරන්න...
කැමරා settings එක්කම දැම්මනම් යමක් ඉගෙනගන්නත් පුළුවන් වෙයි...