1. Jamis Banda

    අම්මලාට යුනිෆෝම් ඇන්දවීම

    අම්මලාට යුනිෆෝම් ඇන්දවීම අම්මලාට යුනිෆෝම් ඇන්දවීම අතිශය කාර්‍යබහුල වූ දෛනික ජීවිතයෙන් පැය කිහිපයක් වෙන් කරගෙන තම දරුවාගේ තොරතුරු විමසිමට පාසලට එන මව්වරුන්ට සාරිය ඇඳීම අනිවාර්‍ය යැයි පාසැල් බලධරයන් විසින් දමා ඇති කොන්දේසියට සමාජයක් වශයෙන් අප එකඟ වූයේ කොතනද, යන පැනයට පිළිතුර මා දන්නේ නැත...
  2. Jamis Banda

    “අනේ පවු” සත්ත්ව කරුණාව හෙවත් බල්ලන්ටත් මං &#3

    “අනේ පවු” සත්ත්ව කරුණාව හෙවත් බල්ලන්ටත් මං &#3 “අනේ පවු” සත්ත්ව කරුණාව හෙවත් බල්ලන්ටත් මං ආසයි! චීනයේ යුලින් නගරයේ සිදුවූ සුනඛ සංහාරය අවසන් වී දින කිහිපයකි. සංස්කෘතික උත්සවයක් උදෙසා සුනඛයින් 10,000 අමු අමුවේ මරා දැමුනේ ලොව වටා සත්ත්ව අවිහිංසාවාදීන්ගේ මෙන්ම සුනඛ හිතවාදීන්ගේද දැඩි විරෝධතා...
  3. Jamis Banda

    බූට් තැබීම සහ බූට් කෑම

    බූට් තැබීම සහ බූට් කෑම බූට් තැබීම සහ බූට් කෑම අද කාලෙ කෙල්ලෙක් කොල්ලෙක්ට බූට් එකක් තියනවා කියන්නේ මහ සහගහන අපරාධයක්. කොල්ලෙක් කෙල්ලෙක්ට බූට් එකක් තිබ්බත් එහෙමයි. කට්ට කාල අමාරුවෙන් දාගෙන, ගෙදර ඈයන්ගෙන් ගේම ඉල්ල ඉල්ල, අතේ තියෙන තුට්ටු දෙක හිඳෙනකන්ම වියදන් කරල, හීන දාහක් තියන් කරපු කෑල්ල...
  4. Jamis Banda

    සුරතල් නංගියේ අපේ අම්මා (අසංක්‍ෂිප්ත සටහ&#3505

    සුරතල් නංගියේ අපේ අම්මා (අසංක්‍ෂිප්ත සටහ&#3505 සුරතල් නංගියේ අපේ අම්මා (අසංක්‍ෂිප්ත සටහනක්) තාත්තා දරිද්‍රාතාවෙන් පෙළුනු පහතරට පවුලක වූයෙන් සහ අම්මා උඩරට (වංශවත් යැයි කියා ගන්නා) පවුලක වූයෙන්, අම්මා හා තාත්තා විවාහ වී තිබුණේ ඒ දෙදෙනාගේ කැමැත්තටය. අම්මාගේ පවුලෙන් ඔවුනට කිසිදු දායාදයක් නොලැබුනු...
  5. Jamis Banda

    සවුදි හාම්පුතාලාගේ ඇඟේ පතේ හිරි ඇර ගැනීම&#3495

    සවුදි හාම්පුතාලාගේ ඇඟේ පතේ හිරි ඇර ගැනීම&#3495 “අයියෝ හෙණම ගහපන්… හෙණම ගහපන්… හැට නවය අන්තිමට යකෝ… බිංදුවක් කොහෙද? හයියෝ හැමිනෙනවා… තෝ කසිප්පු ගහලද? යකෝ ෆෝන් එක දීපන් ළමයෙකුට… කැ… පො…යෝ ෆෝන් එක දීපිය ළමයෙකුට… … මේ නම්බරේ දීගන්න විදිහක් නැති හැටි, දැන් පැය භාගයක් තිස්සේ කතා කරනවා, ෆෝන් එකේ...

    No contents