මචන්ලා මට මේක ටික කාලෙක ඉදන් තියන ප්රශ්නයක් මම දැන් ඔෆිස් එකට ඇවිත් අවුරුදු 3 කටත් වැඩි ඒ එක අවුරුද්දකවත් office එකේ එක කොල්ලෙක්ටවත් birthday එකට cake එකක් තියා card එකක් වත් අවේ නැ office එකට (අපේ twisted අයියට ඇරෙන්න ;) ;) ;) ). එත් දැන් මේ ඊයේ පෙරේදා join වෙච්ච චීත්ත කෑලි වලට එකිවත් දන්නේ...