මේක පටන්ගන්න හිතුවෙ මට රෙප් ගන්නවත්, කොමෙන්ට් ගන්නවත් නෙමෙයි.:no::no: මේ පාර z Score අවුල නිසා A/L කළ කට්ටියට වුණු අසාධාරණය ගැන සාක්ෂි ඇතුව කතාකරන්නයි:angry::angry::angry:. අරයගෙ මෙයාගෙ කටකතා අහන්න ඕනෙ නෑ. මේ පාර A/L කරල ප්‍රතිඵල වෙනස් වුණු අය තමුන්ගෙ කලින් තිබුණ ප්‍රතිඵලයයි Rank එකයි දැන් තියෙන...