1. Thilini_Madam

    හෙනම ගහපන්

    ලංකාවේ කොල්ලන්ට හෙනම ගහපන් කෙල්ලන්ට පරේ යන්න බෑ කෝලම් කරනව බ්ස් වල යන්න බෑ පිටිපස්සෙන් ඇවිත් අහවල් එක ගාවනවා කෙල්ලන්ට පාරෙ යන්න බැරිද? මේ ලෝකේ කොල්ලො විතරද ජීවත් වන්න ඕන? ඇයි කෙල්ලෙන්ට මෙහම කරන්නේ? ලස්සන කෙල්ලන්ට පාරෙ යන්න බෑ හොරෙන් පොටෝ ගහනවා පව් කියල කොල්ලෙක් එක්ක යාලු වෙන්න ගත්තොත් අම්මෝ...
  2. Thilini_Madam

    ලොල්ලනි

    මම හැමදාම එලකිරියට එනවා මේ බලන් ඉන්න බැරිම තැන තමයි මම අකවුන්ට් එකක් හදාගෙන ආවේ මේක මාර කෙලියක්නේ යකෝ උඹල ඔක්කොම කෙල්ලන්ව ඇයි මෙච්චර පහත් විදියට හිතන්නේ එකෙක් දාල කෙල්ලො පාරේ හෙලුවෙන් යන්න යනව කියලා තව එකෙක් දාල කෙල්ලෙක්ට වඳින්න ඕන කියල තව පරයෙක් දාල දරුවො මරන කෙල්ලො වේසි ලු මේ මාර එකක් නේ යකෝ...

    No contents