අලුතෙන් ආවෙ ඕං...
ඔන්න මගේ පලවෙනි post එක :D
ඇත්තම කියන්න මම මුලින්ම register උනේ 2007, campus ගිය අලුත. පෝස්ට් ටිකකුත් දැම්මා. වැඩේ කියන්නෙ දැන් එකේ password මතක නෑනෙ. වැඩි එකක් තියා email එකත් මතක නෑ. :rolleyes: නැත්තන් recover කර ගන්න තිබුන. මක් කරන්නද ආයෙ මුල ඉදල යනවා.:yes:
හැමදාම වගේ මොන...