සෙරෙප්පු කුට්ටම..
සියදෝරිස් උදේ පාන්දර නැගිටලා බැලුවා සෙරෙප්පු දෙක දාපු තැනක් හොයාගන්න බෑ. කල්පනා කළා කළා ඒත් මතකෙට එන්නේ නෑ. අන්තිමේදී තීරණය කළා සෙරෙප්පු දෙක අමතක කරලා අලුත් දෙකක් හොයා ගන්න.
අද පෝය දවස නිසා පන්සලට ගියොත් සෙරෙප්පු කුට්ටමක් උස්සන එක අමාරුකාරියක් නෙමෙයි කියලා හිතපු සියදෝරිස්...