මම හෙන අවුලක ඉන්නේ ....!!!
මම සැහෙන්න කාලයක් කෙල්ලෙක් ආශ්‍රය කලා ..ඇත්තටම කියනවා නම් marry කරන්න හිතගේනමයි අපි ආශ්‍රය කලේ ...එත් මචන් කෙල්ලට පුදුම විදියට කේන්ති යනවා .වෙන කිසිම ප්‍රශ්නයක් මට එයාගෙන් දැනුනේ නැහැ ..අනිත් හැම දේම හොදයි ...හැබැයි ඉක්මන් කේන්තිය මට අල්ලුවේම නැහැ ..මම ඒක කෙලින්ම එයාට...