නැවතිලා භාවනා කරන්න තැනක් දන්නවද?
මිතුරනේ,
මම එළකිරි සයිට් එකට දැන් ටික දවසක් ඉදලා එනවා. අද තමයි මෙම්බර් කෙනෙක් උනේ. මමත් මේ හා හා පුරා කියලා ත්‍රෙඩ් එකක් දාන්නේ යමක් දැනගන්නත් එක්ක.
ඒ තමයි මම කැමතියි කොහේ හරි නිස්කලංක තැනක නතරවෙලා එක දිගට දින කිහිපයක් භාවනා කරන්න. එහෙම ස්ථාන ලංකාවේ තියෙනවා...