1. C

    Questions දම්රෝ washing machines

    දම්රෝ washing machine පාවිච්චි කරන හෝ කරපු අය ඉන්නවද ? බාන්ඩේ හොඳයිද ?
  2. C

    Imported T shirt Business

    Machanla, Bangladesh walin import karana Nike, Addidas, Lacoste wage second quality branded t shirts ape site ekaka dala wikinana ekata legelly prashna enna puluwanda ?
  3. C

    UI/UX කරන සහ දන්න අය

    UI/UX කරන සහ දන්න අය UI/UX කරන සහ දන්න අය knowledge එක ශෙයා කරගමුද ? කරපු වැඩත් දාන්න.
  4. C

    BCS කරපු අය

    BCS Diploma Level Complete කරපු කවුරු හරි ඉන්නව නම් Comment එකක් දාපන්කො. මට පොඩි හෙල්ප් එකක් ඕනෙ.
  5. C

    BCS කරන කට්ටිය

    BCS කරන කට්ටිය ඉන්නවද ? Certificate Level CNT subject එකේ Notes ටික ඕන කරලා තියනවා. උදව් ඔනේ....
  6. C

    HTC Desire 826 ද Samsung J7 ද?

    HTC Desire 826 ද හොද Samsung J7 ද? පවිච්චි කරන එවුන් පොඩ්ඩක් කියපල්ලා.. ජය!:cool:
  7. C

    ෆෝන් එකක් ගන්න හෙල්ප් එකක්.....

    ෆෝන් එකක් ගන්න හෙල්ප් එකක්..... HTC Desire 626 4G මේ ෆෝන් එක පාවිච්චි කරන අය ඉන්න්වද ? ෆෝන් එක හොදයිද ? ෆෝන් එකක් ගන්න හොදම ප්ලේස් එක මොකක්ද ? Dial Com නැතුව. :)
  8. C

    බොඩිමක් ඔනේ....

    එලකිරියෙ කොල්ලන්ගෙන් ලොකු හෙල්ප් එකක් ඕනේ...මට හදිසියෙම දෑනට මම නතර වෙලා ඉන්න බොඩිම මාරු කරන්න වෙලා.. :( ඉක්මනට වෙන තෑනක් ඔනේ.... කොට්ටාව , පන්නිපිටිය පෑත්තෙන් තමයි හොයන්නේ...5000 , 6000 විතර...දන්න කියන එවුන් ඉන්න්වනම් කියපල්ලා... ලොකු උදව්වක්..

    No contents