1. I

    පොඩි උන්ගෙන් බේරෙන්නෙ කොහොමද

    පොඩි උන්ගෙන් බේරෙන්නෙ කොහොමද මෙහෙමයි බං මං පොඩි උන්ට එච්චර කැමති නෑ ඒත් මම නෑදෑ ගෙදරක එහෙම ගියාම එතන ඉන්න පොඩිඋන් මගෙ පස්සෙන්මයි...මම dojo class එකකට යනවා ඒකෙ ඉන්න උනුත් මාත් එක්ක ඉන්න හදන්නෙ....මට කියල දීහල්ලකො මුන්ගෙන් අයින් වෙලා ඉන්න විදිහක්...පොඩිඋන් මට පේන්න බෑ බං:angry::angry:
  2. I

    මේ වාගෙ කතා අහල තියේද?

    මේ වාගෙ කතා අහල තියේද? උඹලත් මේ වාගෙ කතා අහල තියේද? මුලින්ම දුප්පත් වෙලා හිටපු කොල්ලෙක් නාන්න සල්ලි තියෙන හෝ යම්තරමකට තියෙන කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහලා කෙල්ල බෑ කියලා පස්සෙ කාලෙක කොල්ල තමන්ට එන්න පුලුවන් උපරිම තැනකට අාව කතා?මෙහෙම දන්න එ්ව තියනවනම් දාහල්ලා.
  3. I

    වාහනයක් නෑ

    මට වාහනයක් නෑ...:(:(:(:( මගෙ බොක්කෙ යාලුවටත් එහෙමයි.:(:(:(:( හරිම අමාරුවෙන් ඩ්‍රයිවින් ලයිසන් ගත්තා.:(:(:(:( එ්ත් මේ වෙනකම් වාහනයක් අතින් අල්ලලාවත් නෑ.ලර්නර්ස් යන කාලෙ විතරයි වාහන පැද්දේ.නොදකින් මං වාගෙ කාලකන්නියෙක්.මං දාපු poll එකටත් vote කරන්න.

    No contents