You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
S
මේ අයිටම් එක ගන්න තැනක් කියන්න.
සහොදර/දරියනි, මම එලකිරියට අලුත්. මට මෙන්න මේ අයිටම් එක ලන්කාවේ ගන්න තැනක් කියන්න.. ඊබේ එකෙන් මේ දවස්වල ගෙන්වන අයිටම් එන්නේ නැලු.. ඒ නිසා මේක ඉක්මනට ගන්න ඔනේ. තැනක් කිව්වනම් පින් සිද්ද වෙයි ඉතින් ඔන්...
Portable LCD travel Scale 50KG maximum