ඔන්න එලකිරියේ ඉන්න අපේ එලකිරි සෙට් එකට Apple සම්බන්ධව පොඩි වැඩක් පටන් ගන්න හිතුවා ඒ සදහා හැමොගේම Support එක දෙන්න කියලා ඉල්ලනවා
අපි මෙතන Apple වලට වැඩ කරන Software ශෙයා කර ගමු ඒ වගේම තමන්ට අවශ්‍ය Software එකක් තියෙනවා නම් ඉල්ලන්නත් පුලුවන් ඔන්න එහෙනම් ආවාඩා අයුබෝ වේවා කියලා පටන් ගමු...