1. sonicbird

    CISCO ගැන දන්න CISCO කරපු අය උදව් කරන්න

    CISCO ගැන දන්න CISCO කරපු අය උදව් කරන්න :) මම දැන් AL කරලා ඉන්නේ මචන්ලා. දැන් කරන්න හොද course එකක් හොයන ගමන් ඉන්නේ. AL වලටත් ICT කරපු නිසා ඒ පැත්තෙන්ම යන්න තමි කැමති:yes: CISCO එකේ networking කරන්න හිතාගෙනයි ඉන්නේ එකේ ලෙවෙල් කීයක් විතර තියනවද ? ඒ level ටික ගැනයි, level ඔක්කොම කරගන්න යන...

    No contents