1. G

    ඕසි

    මචංලා මට පොඩි හෙල්ප් එකක් ඕනෙ.. මම දැනට විදුලිබල මණ්ඩලේ ES කෙනෙක් විදිහට වැඩ කරනව.. මට අවුරැදු 5 නිවාඩු දාල ඕසට්‍රේලියා යන්න අදහසක් ආව.. මට මේ ෆීල්ඩ් එකේම ජොබක් කරන්න පුලුවන් වෙයි නේද බං.. පඩි කොහොම වගේ වෙයිද P.S NDES electrical කලේ
  2. G

    ලොකු ප්‍රශ්නයක්

    ලොකු ප්‍රශ්නයක් මට පොඩි උදව්වක් ඕනෙ යාලුවනේ... මම මේ ටිකේ ලොකු ප්‍රශ්නෙකට මැදි වෙලා ඉන්නෙ.. කෙලින්ම කියන්නම්... මම මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක පලවෙනි පාරට එකතු උනා... ඒ දවසෙ එයාට තිබුන සේෆ්ටි නැතිකමයි මට කලින් වෙලා එයාට මාව එපාවෙයි කියන බයට මම බදු යන එක 10 පාරකට වඩා නැවැත්තුව.. මගෙ වැඩේ සාර්තකයි...

    No contents