1. K

    මගේ පණ

    මට වයස 18යි, මගෙ කොල්ලට 19 යි. අපේ අම්මලා මාව එයාට බන්දල දෙන්න හදනව මට කන්න අදින්න දෙන්න සල්ලි නැති නිසා. මගේ අයියයි තාත්තයි ත්‍රීවීල් එක හයර් කරල හොයන ගානින් තමා අපි ජීවත් වෙන්නෙ. එයාටත් රස්සාවක් නැ තාම. අම්මලගෙන් කන්නෙ. ඊයේ එයා ඒගොල්ලන්ගෙ ගෙදරට කියපු වෙලාවෙ ඒගොල්ලන්ගෙ තාත්තා ඒ කියන්නෙ මගෙ...
  2. K

    ඉන්දියන්

    ඉන්දියන් කාරයා අපිව ආර්තික වහලෙක් කරගෙන ඉන්නෙ :angry: අපි උන්ගෙ ලදරම් යකඩ ගොඩවල් පුරෝගන්නව ලක්ස ගණන් දීල :angry: ලියන පැන්සල පවා ඉන්දියන් :angry: ශ්‍රී ලංකාව වෙන රටවල් එක්ක රාජ්‍යතාන්ත්‍රික සම්බන්දතා පවත්වනවටත් කැමති නෑ ඉන්දියන් වෛශ්‍ය පුත්‍රයෝ :angry: හදිසියෙවත් ඉන්දියාව අපිට ආර්තික සම්බාදකයක්...

    No contents