බුදු දහම පිලිබඳව ගැටලුවක්!
මන් හිතනවා අපේ යාලුවන්ගෙන් මට පැහැදිලි පිලිතුරක් ලැබේවි කියලා. (ආගමට මඩ ගහන අදහසකින් නෙවෙයි මෙහෙම අහන්නෙ)
ලෝකෙ තියෙන ආගම් වලට ප්රදානම පොත් තියෙනවනෙ. බයිබලය,කුරානය වගේ.
1.ඒ වගේ බුදු දහම ගැන තියෙන්නෙ ත්රිපිටකය නේද? තව වෙනත් පොත් තියෙනවද?
2.ත්රිපිටකය හෝ වෙනත් එවැනි...