හොඳට මතක තියාගන්න
ධර්මය ජීවිතයට ගළපා බලන්නත් පුරුදු විම.
හොඳට මතක තියාගන්න, අපි ධර්මය ඉගෙන ගන්නවා මෙන්ම, ඒ ධර්මය ජීවිතයට ගළපා බලන්නත් පුරුදු විය යුතුයි. එලෙස අප පුරුදු ගැනීමෙන් රාගය, ද්වේෂය, මෝහය අපේ සිතේ ඉස්‌මතු වෙලා එද්දී එයට යට නොවී අපේ හිත රැකගන්ට අවස්‌ථාව ලැබේ. නමුත් මේ කටයුත්ත තම තමා...