You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
S
යාලුවනේ,මට පොඩි help එකක් ඕනි. විද්යාපිට interview එකයි, seylan bank interview දෙකම එකම දවසේ තියෙන්නේ.මම මොකටද යන්නේ ?
-
S
campus එකේ dgree කරන එකද හොද bank එකට යන එකද
මම campus එකේ physical science dgree කරනවා. 1st year. මට seylan bank එකේ banking assistant job එක ලැබුනොත් මම මොකක් කරන එකද හොද ? bank එකට යන එකද නැත්තම් campus එකේ dgree කරන එකද? plz help me.