මගේ බයික් එකට නඩුවක් වැටුනා නම්බර් ප්ලෙට් එක නැමිලා ඒක නිසා අන්තිම ඉලක්කම පේන්නැ කියලා කියලා, පස්සේ මම් ඒක අතින් හදලා දැන් හරිනේ කියලා පර පොලිස් කාරයෝ හැදුවේ ජාරවක් කන්න පස්සේ මම් කිව්ව උසාවි දාන්න කියලා, පහුවෙනිදා පොලීසියට ගිහින් ලොක්කාට සීන් එක කිව්වා, මිනිහට අර පොලිස් කාරයා කියලා මම උන්ට...