1. StarletGT

    වහලට අැස්බැස්ටස් නැතුව....??

    වහලට අැස්බැස්ටස් නැතුව....?? 2020 දී අැස්බැස්ටස් තහනම් නිසා, දාන්න වෙනත් දෙයක් දන්නවාද? architect කිව්වේ, zinc aluminium sheet... ඒ්ත් ඒකේ වැස්ස ඒක්ක සද්දේ කොහොම වෙයිද දන්නැති නිසයි අවුල..
  2. StarletGT

    වැඩිහිටි ජර්මන් ෂේපර්ඩ් බල්ල‍ේක් train කරන්&#

    වැඩිහිටි ජර්මන් ෂේපර්ඩ් බල්ල‍ේක් train කරන්&# මගේ ළග ඉන්නවා අවුරුදු 4ක් වයස ජර්මන් ෂේපර්ඩ් බල්ල‍ේක්. අපේ හුරතලේ නිසාද මන්දා උෟ හෙන සැරයි.. දවල්ට ඉන්නේ කූඩුවේ.. අපි ගෙදර ඉන්න දවසට එලියේ ඉන්නවා.. :growl: දැනට මිනිස්සු 2ක් හපලත් තියෙනවා.. ගෙදරට මනුස්සයෙක්ට එන්න නෑ බුරනවා, :growl: ආපු කෙනා ගෙයින්...
  3. StarletGT

    යකාගේ පඩිපෙළ Help

    අපි යකාගේ පඩිපෙල හිතන් ඉන්නේ... අඹේවෙල පැත්තේ ඉදන් තමයි එන්නේ... යන්නේ toyota hilux 4wd එකක... එළකිරියේ post, blog post ගොඩක් කියෙව්වා.. ඒත් හරියටම clear නැති ප්‍රශ්නයක් තියෙනවා.. මේ blog එකේ තියෙනවා වාහනේක යනවා නම් හොද උඩවේරිය වත්ත පාර කියලා. ඇත්තද එක. යන්න ඕන නියම පාර මොකක්ද??
  4. StarletGT

    2nd class train tickets price

    Colombo Fort ඉදලා Haputhaleට 2nd Class train ticket එකක ගාන දන්න‍ පින්වතෙක් කියන්න බලන්න...
  5. StarletGT

    ලාබ හොද Speedlight මොනවද???

    ලාබ හොද Speedlight මොනවද??? ළමායි.... මට ලාබ හොද Speedlight එකක් ගන්න ඔන... :rolleyes::rolleyes: Camera එක Nikon D5300. :lol::lol::lol: දැන්ම Nikon light එකකට යන්න අමාරුයි.. :no::no::no::no: Cameralk එකේ තියෙන්නෙ Godox, Pixel, Shanny, Triopo, Voking, Yongnuo බ්‍රෑන්ඩ් වලින් හොද...
  6. StarletGT

    Car Bodykits

    මගේ Starlet EP91 එකේ body kit eke changes වගයක් කරගන්න හොඳ place එකක්, දන්න කෙනෙක් කියපන්කෝ.....
  7. StarletGT

    Nikon Lens hire එකට ගන්න තැනක්.......

    Nikon Lens hire එකට ගන්න තැනක්....... මචංලා.... trip එකක් යන්න Nikon Lens hire එකට ගන්න තැනක් තියනවානම් කියන්න please.. Tamron උනත් කමක් නෑ ඕන Nikon 70-300ක්... CameraLK හැර තව වෙන තැනක්....

    No contents