You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
අඩුවට ඉන්වර්ටර් ෆ්‍රිජ් එකක් ගන්න තැනක්...?
අඩුවට LG හරි Samsung හරි inverter ෆ්‍රිජ් එකක් ගන්න තැනක් කියපල්ලකො.. පිටකොටුවෙ අඩුවට තියනවද බන්ස්... 61000ට එකක් සෙට් උනා... ඊට අඩුවට තියනවද?
GL-B282 (250L) - preferred.