1. v2m2

    පැපොල

    මට පැපොල හැදුනා.. කලින් හැදිලා නැති.. එච්චර ලොකු අමරුවක් නැ ඔවගේ.. කියලා හිතුනේ.. දැන් නම් එපා වෙනවා... ඉඳ ගන්න අමරුයි.. නිදාගන්න අමරුයි.. හැම තැනම බිබිලි නිසා.. කලින් කාට හරි හැදිලා තියෙනවනම්.. හැදිල නැතුව මේ ගැන දන්නවන්ම්.. පහල තියන ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න. 1.කොහොමද එක හැදෙන්නෙ...

    No contents